කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 09 වසරේ ඉගනුම ලැබූ සිසුවෙකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු එම සිසුවා කලවාන පොලිසියට බාරදී ඇති බව කලවාන පොලිසිය පවසයි.
කලවාන පොලිසිය පැවසීය පවසන්නේ, එම සිසුවා පොලියට යොමු කිරීමෙන් අනතුරුව තදින් අවවාද කර මුදා හැරිය බවය.
එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුළ මෙලෙස කසිප්පු රැගෙන විත් පසුව කෝප්පවලට දමා ඉහළ පන්තිවල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය වැඩිදුරටත් පැවසීය.
166









