කියුබාවේ පැවැති ජී 77 සමුළුවට සහ අමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශතව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණි පසු යළි ලබන සතියේ ජර්මනියේ සංචාරය කිරීමට නියමිතය බව වාර්තා වේ.
ඒ ජර්මනියේ පැවැත්වෙන ‘බර්ලින් ග්ලෝබල්’ සමුළුවට සහභාගී වීම සඳහාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසු අවස්ථා ගණනාවකදීම විදේශ සංචාරවල නිරතවූ අතර එම එකදු සංචාරයකින් හෝ ලංකාවට සැලකියයුතු ආයෝජනයක් ලබාගෙන තිබුණේ නැත.
318








