මාරක රිය අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාරක රිය අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී අද (24) උදෑසන දරුනු රිය අනතුරක් සිදුව තිබේ.

ත්‍රිරෝදරථයක් ධාවනය කරමින් සිටි රියදුරෙකුට නින්දයෑම හේතුවෙන් එම මාර්ගයේ දකුණුපසට ධාවනය වෙමින්, ඉදිරියෙන් පැමිනි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනුතර සිදුව ඇත.

මෙම අනතුරින් ත්‍රිරෝදරථයේ ගමන්කල 05 දෙනෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Facebook
Twitter
LinkedIn