රනිල් තවත් දඩ කෙළියක

රනිල් තවත් දඩ කෙළියක

මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවෙන් වාර්ෂික වාහන බලපත්‍ර අලුත්කර ගැනීමේදී යම් ප්‍රමාදයක් සිදුවුවහොත් 10% සිට දඩ මුදලක් අය කිරීමට පටන් ගෙන තිබේ.

මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ මෙම දඩ මුදල පනවා ඇති බව අදාළ තොරතුරුවලින් තහවුරු වේ. ලියාපංදිචිය අලුත් කර ගැනීමට දිනක් ප්‍රමාද වුවද අදාළ 10%ක දඩ මුදලේ සිට ඉහලට දඩ මුදල් කාණ්ඩ කීපයක් පනවා ඇත.

මේ වනවිට රජයේ බදු නොවන ආදායම් වේගයෙන් පහත වැටීම නිසා මෙලෙස අප්‍රකටව නව දඩ මුදල් පනවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්ත්මේන්තුවේ තොරතුරුවලින හෙළිවේ.

Facebook
Twitter
LinkedIn