රත්නපුර දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා තම දුව සහ පුතා හවුල් කර ගනිමින් නව මත්පැන් හළක් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ගෙන ඇති බව සාක්ෂි සහිතව තහවුරු වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රංජිත් සොයිසාගේ හදිසි අභාවයෙන් පසුව එම පුරප්පාඩුව පිරවීමට ඉදිරිපත් කරන ලද මුදිතා ද සොයිසා මේ වනවිට දැඩි රනිල් හිතවාදී දේශපාලනයක නිරත වෙමින් සිටී.
එම අවස්ථාව උපයෝගී කර ගනිමින් ඕපනායක නගරයේ නව මත්පැන්හළක් ආරම්භ කිරීමට අදාළ සියළු කටයුතු සම්පූර්ණ කර අවසන් ය.

3









