ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය 2.5%ත් 3.5%ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ.
මෙම වසරේ අප්‍රේල් මාස වනවිට වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය 12%ක් දක්වා ඉහළ දමා තිබූ අතර අප්‍රේල් මාසයේ 30%ක්ව පැවති ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලිය 9%ත් 12%ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ.
වාණිජ බැංකු රැසක ණය පොලී අනුපාත මේ වනවිටත් 20%ත් 28%ත් අතර පවතී.
5










