සිය සේවා ස්ථිර කර දෙන ලෙස සහ දීමනා ඉහළ නංවන ලෙස ඉල්ලමින් ඩෙංගු මර්දන සහකයන් ඊයේ (13) සිට අඛණ්ඩ උපවාසය්ක ආරම්භ කළ අතර අද (14) එය දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ඉදිරිපිටදීම මෙම උපවාසය පැවැත්වෙන බව ඔවූහු සඳහන් කරති.
0










