සමිත දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්

සමිත දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්

පැරා ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් විසින් ලෝකඩ පදක්කමක් දිනාදීමට සමත්වී තිබෙනවා.

හෙල්ල විසි කිරීම F64 කාණ්ඩය යටතේ තරග කළ ඔහු මීටර් 64.06ක දක්ෂතාවයක් පෙන්වා තිබේ.

Facebook
Twitter
LinkedIn