පාර්ලිමේන්තුව 9.30ට රැස්වෙයි

පාර්ලිමේන්තුව 9.30ට රැස්වෙයි

අද (01) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව විශේෂ සභාවාරයක් සඳහා රැස්වෙන අතර ලබන 04 වෙනි දින රැස්වීමට නියමිතව තිබූ සභාවාරය අවලංකු කර ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිත අතර එය රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්