ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම හෝ සැකකරුවෙකු ලෙස නම් කිරීම වලක්වාලන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කළ පෙත්සම අනුව ඔහු අත් අඩංගුවට ගැනීම හෝ සැකකරුවකු වශයෙන් නම් කිරීම වළකාලමින් අභියාචනාධිකරණයඅද (24) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ, සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු එම්.ඒ.ආර් මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
0









