මෙරට සාගර කලාපයේ දී අනතුරට පත්වූ X-Press Pearl නෞකාව අයත් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරික්ෂණ අධිකාරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ මෙරට නීතිපති දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියානු නීති සමාගමක් සමඟ එක්ව කටයුතු කරගෙන යන බවත් එහි හානියේ වාර්තාවන් මේ වනවිටත් ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවත්ය.


0









