ප්‍රවීණ සංගීතඥ සනත් නන්දසිරි දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ සංගීතඥ සනත් නන්දසිරි දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ සංගීතඥ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

1942හි උපත ලැබූ ඔහු මියයන විට 81 වැනි වියේ පසුවූ අතර, ශ්‍රී ලංකාවේ සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපතිවරයා ලෙසද සේවය කලේය.

ගුවන්විදුලිය, සිනමාව, වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය රැසකට ගීත ගායනයෙන් දායකවී ඇති ඔහු ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය හා චිත්‍රපට, ටෙලිනාට්‍ය රාශියකට ම සිය ප්‍රශස්ත සංගීත නිර්මාණ දායකත්වයද ලබාදී තිබේ.

Facebook
Twitter
LinkedIn