රුපියල යළි පල්ලම් බහී

රුපියල යළි පල්ලම් බහී

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල රුපියලට සාපේක්ෂව අද (17) තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.74ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 331.37ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වේ.

ඊයේ (23) සටහන් වී තිබුණේ ගැනුම් මිල රුපියල් 311.26ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 328.60ක් ලෙසත්ය.

Facebook
Twitter
LinkedIn