ජයතිලක හේරත් දිවි රඟ මඩලට නිමාකරයි

ජයතිලක හේරත් දිවි රඟ මඩලට නිමාකරයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු වේදිකාව, ටෙලිනාට්‍යෙ සහ සිනමාවේ දස්කම් පෑ රංගන ශිල්පියෙකි.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Facebook
Twitter
LinkedIn