විදුලි ඉංජිනේරුවරු අකුරට වැඩ කිරිම අත්හරිති

විදුලි ඉංජිනේරුවරු අකුරට වැඩ කිරිම අත්හරිති

ආණ්ඩුවේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තියට හා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට විරෝධය පළ කරමින් විදුලි බල මණ්ඩල ඉංජිනේරුවරුන්ගේ සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (21) සිට අවසන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn