ලබන 14 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තැපැල් සේවකයෝ තීරණය කර ඇතැයි වාර්තා වේ.
ලංකාව පුරා පිහිටි තැපැල් කාර්යාල 653ක් හා උපතැපැල් කාර්යාල 3,610ක සමස්ත සේවකයන් මෙම වැඩ වර්ජනය සමඟ එක්වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කරයි.
3








