ඩීසල් පෙට්‍රල් අලෙවිය අඩුවෙලා

ඩීසල් පෙට්‍රල් අලෙවිය අඩුවෙලා

ඉන්ධන මිල ඉතා අධික ලෙස ඉහළ යාමත් සමග විශේෂයෙන් ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් අලෙවිය අඩුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව 2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමග සංසදනය කිරීමේදී ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50%කින්, පෙට්‍රල් අලෙවිය 30%කින් සහ භූමිතෙල් අලෙවිය 70%කින් අඩු වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සදහන් කරයි.

Facebook
Twitter
LinkedIn