ගෝඨාභය රාජපක්ෂ නැවත ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා ඇතත් එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දියාවේ The Hindusthan Times පුවත්පත වාර්තා කර තිබේ.
මේ නිසා යළි අද (04) රාත්‍රියේ හෝ හෙට දිනය තුළ ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු සූදානම් කරමින් ඇති බවට මාධ්‍ය වාර්තා පළවේ. ඔහු පසුගිය සතියේ ඇමරිකාව බලා යාම සඳහා මෙරටින් නික්මී ගියද එරටට ඇතුල්වීමට හෝ ඉඩ ලබාදී නොමැත. මේ නිසා ඔහුගේ පුත් මනෝජ් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳත් දරුවාත් ඩුබායි දක්වා පැමිණ ගෝඨාභය රාජපක්ෂ සමඟ දින කිහිපයක් ගත කර ආපසු ගොස් තිබේ.
0










