අදත් දුම්රිය තුනක් අවලංගුයි

අදත් දුම්රිය තුනක් අවලංගුයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේගේ විශ්‍රාම යාම හේතුවෙන් ඇති වු සේවක හිඟය නිසා අද (03) උදෑසන කාලයේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 3ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (02) දිනයේ දුම්රිය ගමන්වාර 18ක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්