වාහන අංක තහඩු වෙනස් වෙයි

වාහන අංක තහඩු වෙනස් වෙයි

2023 වසරේ ජනවාරි මස 1 වන දා සිට වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත සඳහන් කිරීමක් සිදු නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

ඒ අනුව වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කලේ රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදීද අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි.

Facebook
Twitter
LinkedIn