මෙම සතියේ අද (27) සිට 30 වැනිදා දක්වා දිනවලද පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලිය කපාහැරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
ඒ අනුව A සිට W දක්වා කලාප 20ට අදාලව දිවා කාලයේ පැය 01ක සහ රාත්‍රී කාලයේ පැය 01යි විනාඩි 20ක් කාලයක් විදුලිය කපා හැරීමට නියමිතය.
0










