ජනතාව අසීමිත පීඩනයකට පත් කරමින් සිටින ආන්ඩුව පලවා හැරීම සඳහා මහජන උද්ගෝෂණ රට පුරා පැවැත්වෙමින් තිබේ.
අද(26) ප්‍රධාන වශයෙන්ම අනුරාධපුරය සහ කොළඔ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පවත්වන ලද අතර ප්‍රාදේශිය උද්ඝෝෂණ ගණනාවක්ද පැවති බව වාර්ථා වේ. කොළඔ කොටුව උද්ඝෝශනයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය ඇතුලු නායකයින් සහභාගී වූ අතර අනුරාධපුර උද්ඝෝෂණයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුලු නායකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.
0










