රුසියානු ගුවන් යානයට එරෙහි වාරණය අත්හිටුවයි

රුසියානු ගුවන් යානයට එරෙහි වාරණය අත්හිටුවයි

රුසියානු ගුවන් සමාගමට අයත් Aeroflot ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසම් පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග විසිනි.

Facebook
Twitter
LinkedIn