බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අත්අඩංගුවට

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අත්අඩංගුවට

පසුගිය 09 වෙනිදා අරලියගහ මන්දිරයට රැස් කළ පොහොට්ටුවේ මැරයන් විසින්, සාමාකාමීව විරෝධතාවයේ නිරත මයිනාගෝගම සහ ගෝටාගෝගම ජනතාවට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව බොරලැස්ගමුව නගර සභාවේ සභාපතිව අරුණ ප්‍රියශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු හෙට (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn