සහල් මිල මාෆියාවේ තරම මෙන්න

සහල් මිල මාෆියාවේ තරම මෙන්න

ආණ්ඩුව විසින් පනවන සහල් මිල පාලනය කිසිසේත්ම නොකතා හරිමින් ඒකාධිකාරී ජාවාරම්කරුවන්ට නතුකර තිබෙන සහල් මිල ගණන් මේ වනවිට ජනතාවට දරා ගත නොහැකි මට්ටමට පත්වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව ගෙවී ගිය කාලය තුළ සම්බා කිලෝවක මිල රුපියල් 145/- කින් එනම් 265%ක් දක්වා වැඩි වී ඇත. එසේම රතු කැකුළු කිලෝවක මිල රුපියල් 122/-කින් එනම් 274% දක්වා වැඩිවී තිබේ. මේ අතර වතුකරයේ ජනතාගේ ප්‍රධාන ආහාරය සකස් කර ගන්නා පාන්පිටි මිල රුපියල් 242/- දක්වා එනම් 371%ක් දක්වා ඉහල දමා තිබේ.

විශේෂයෙන්ම සහල් මිල වැඩිවීම සම්බන්ධයෙන් ජාවාරම්කාරී මාෆියාවක් ක්‍රියාත්මක වන බව 2020 මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් ද තහවුරු කර ඇත.

Facebook
Twitter
LinkedIn