අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ සේවය අවසන්

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ සේවය අවසන්

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස් රුවන්චන්ද්‍රගේ සේවා කාලය අද (20) දිනයෙන් අවසන් වී අති බව ඔහු පවසයි.

ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරි තනතුර බලගැන්වූ බවත් හිදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකිරීම නිසා දින 14කින් පසුව හදිසි නීතිය අවසන් වූ බවත් ඔහු පවසයි.

හදිසි නිතියට අද දිනයේ දින 14ක් සම්පූර්ණ වූ බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ නිල කාලය අවසන් වූ බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්