නීතිපති දේපාර්තමේන්තුවේ විදුලි සෝපානය හිරවෙයි…

නීතිපති දේපාර්තමේන්තුවේ විදුලි සෝපානය හිරවෙයි…

නීතීපති දෙපාර්තුමේන්තුවේ විදුලි සෝපානයේ පිරිසක් ගමන් කරමින් සිටියදී එය අතරමග සිරවී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තු පරිශ්‍රයට ගණිනිවීමේ ඒකක ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම්ද පොලිස් නිලධාරීන්ද පැමිණ ඇති බවත් සිරවූ පිරිස ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින බවත් වාර්තා වේ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්