ලබන පස්වැනිදායින් පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (28) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
ඒ සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා දීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කර ඇත.
මේ අතර පෞද්ගලික බස් සඳහාද ලංගම ඩිපෝවවල ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන බව සඳහන් කර ඇති ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවලද ඉන්ධන ගබඩා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බව සදහන් කර තිබේ.
0










