නිකවැරටිය රස්නායකපුර තලාකොලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි සුධර්ශන මධුරංග නැමති ගුවන් හමුදා සෙබලා මේ වනවිට අතුරුහදන්ව ඇති බවත් ඔහු අතුරුදහන් වී මේ වනවිට දින 60ක පමණ කාලයක ගතවී ඇත් මෙතෙක් ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බවත් ඔහුගේ මව්පියන්, ඥාතීහු මෙන්ම ප්‍රදේශවාසීහුද සඳහන් කරති.
ඔහු තම බිරිඳ සමග ඇතිව තිබෙන පවුල් ආරවුලක් මත සිටි බවත් බිරිඳගේ ඥාතියෙකු විසින් ඔහුව මෝටර් රථයක නංවාගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් රස්නායක පොලීසියේ පැමිණිල්ලක් දමා ඇති බවත් එම පිරිස දඳහන් කරති.
ඔහු පිළිබඳව සිදුකරණ පරීක්ෂණ මන්දගාමී බවත් එම ගුවන් හමුදා සෙබලා රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති මෝටර්රථයේ පුද්ගලයාගෙන් මෙතෙක් කටඋත්තරයක් හෝ ලබාගෙන නැති බවත් ඔවූහු චෝදනා කරති.
https://youtu.be/N1aPN27Mm50
1










