දකුණට පැය 03යි… රටේම පැයයි… විදුලිය කපන කාලසටහන වෙනස් වෙයි…

දකුණට පැය 03යි… රටේම පැයයි… විදුලිය කපන කාලසටහන වෙනස් වෙයි…

අද (21) දින දකුණු පළාතේ පමණක්විදුලි කප්පාදුවක් සිදු කිරිමට ගෙන තිබූ තීරණය වෙනස් කරමින් මේ වනවිට අද දින විදුලි කප්පාදු කාලසටහන වෙනස් කර තිබේ.

දකුණු පළාතේ පැය 03ක විදුලි කප්පාදුවකුත් මුළු රටටම බලපැවැත්වෙන පරිදි පැයක විදුලි කප්පාදුවකුත් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා දිවයින කලාප 9කට බෙදා පැයක විදුලිය කප්පාදුවක් සිදු කරන අතර දකුණු පළාතට පමණක් අද පෙරවරට 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතය.

Facebook
Twitter
LinkedIn