අරුන්දිකගේ පුතා ඇතුළු 06ක් රක්ෂිත බන්ධනාගාරයට…

අරුන්දිකගේ පුතා ඇතුළු 06ක් රක්ෂිත බන්ධනාගාරයට…

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 06 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් අද (03) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී පෙබරවාරි 07 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Facebook
Twitter
LinkedIn