ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමී බවත් වාහම නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ විධායක සභික මහින්ද ජයසිංහ විසින් අද පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
නීතීඥ සුලින් වටගල මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර එම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.
0











