පාලම් පාරුව පෙරළී සිසුන් හයක් ජීවිතක්ෂයට

පාලම් පාරුව පෙරළී සිසුන් හයක් ජීවිතක්ෂයට

කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් 06 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පිරිස අනතුරට මුහුණ පා ඇත්තේ අද (23) පෙරවරුවේ පාසල් යමින් සිටියදී ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්