මේ වනවිට ගුරුවරු ආරම්භ කර ඇති අරගලයට සහාය පල කරමින් අද (05) දහවල් 12.00 සිට 01.00 දක්වා සමස්ත සරසවි ප්‍රජාව ඒකාබද්ධ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
කොන්දේසි විරහිතව තම සහාය ගුරු – විදුහල්පති අරගලයට ලබා දෙන බව ඔවූහු අවධාරණය කරති.
ජාතික කොතලාවල පනත අහෝසි කිරීම, සුයලු සිසුන්ට ඔන්ලයින් පහසුකම් ලබාදීම, ගුරු – විදුහල්පති වැටුප් විශමතා ඉවත් කිරීම, අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගෙන මේ වනවිට ගුරුවරු සහ විදුහල්පතිවරු මේ වනවිට වෘත්තීය සමිති අරගලයක් දියත් කර තිබේ.

0










