ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් 72,000 පනී

ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් 72,000 පනී

මේ වන විට රට පුරා කොරෝනා ආසාදිතයින් 72,124 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව තහවුරු කර තිබේ.

ජනාධිපති නිල වෙබ් අඩවියේ අලුත්ම යාවත්කාලින කිරීමට අනුව මේ බව දක්වා ඇත. නිවාස ප්‍රතිකාර ලබන්නන්, අතරමැදි රැඳවුම් මධ්‍යස්ථාවල සහ රෝහල්වල වශයෙන් මෙම පිරිස ප්‍රතිකාර ලබමින් සිටී.

රජයේ රෝහල්වල මුලු ඇඳන් සංඛ්‍යාව 2020 වර්ෂය අවසන් වන විට 77,121 වී තිබෙන පසුබිමක කොරෝනා ආසාදිතයින් පමණක් 72,000 ඉක්මවා තිබීම අතිශය බරපතල කරුණක් වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්