ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි කොල්ලුපිටියේ ගොඩනැඟිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව ඇතැයි වාර්තා වේ.
ඒ හේතුවෙන් එහි සියළු කටයුතු තාවකාලිකව නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියට රැගෙන යාමට කටයුතු කර තිබේ.
එමෙන්ම එහි තිබූ ලොව වටිනාම මිල කළ නොහැකි වටිනා මැණික් ගල් 03ක් ඇමති ලොහාන් රත්වත්තේගේ උපදෙස් මත පොලිස් විශේෂ කර්ය බලකායේ දැඩි ආරක්‍ෂාව යටතේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.
0










