ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි

ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදී තිබේ.

පලමුවෙන්ම 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 21 වන දිනය ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව 2013 වර්ෂයේ මාර්තු 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබයි.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අනුග්‍රහයද සහිතව දැවැන්ත වනාන්තර විනාශයක් සිදුවෙමින් තිබෙන අතර ඊට එරෙහිව විශාල විරෝධතාවයක්ද ගොඩනැගී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්