ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඊයේ (28) දින සිදු කරනුල ලබූ PCR පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.
ඒ පිළිබඳව සිය මුහුණු පොතට සටහනක් එක් කරමින් පවසා ඇත්තේ මේ වනවිට සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධයනය වෙමින් සිටින බවයි. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමාට වෛරසය ආසාදනය වී ඇතැයි සිතන දින සිට කිසිදු කලා කටයුත්තක් සඳහා සහභාගී නොවු බවත්, එම කාලය තුළ තමා හමුවු පුද්ගලයින්ට මේ පිළිබඳ දැනුවත් කළ බවයි.
0









