තේරීම් කමිටු සභාපති මහේල ?

තේරීම් කමිටු සභාපති මහේල ?

අසන්ත ද මැල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධුරයට පත්වන බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මුම්බායි ඉන්ඩියන්ස් ඇතුලු කණ්ඩායම් කිහිපයක පුහුණුකරුගේ භූමිකාව සාර්ථකව සිදුකරමින් සිටින මහේල ජයවර්ධන මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිඩා කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කරමින් සිටි.

Facebook
Twitter
LinkedIn