ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද සහ විපක්ෂයේ මෙන්ම ආන්ඩු පක්ෂයේද දේශපාලන සංවිධාන රැසක සහයෝග සමඟ කොළඹ වරායේ සියලුම වෘත්තීය සමිති එකට ගොනුවී නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව සාමූහික සටනකට සැරසෙන මොහොතේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක සජිත් ප්‍රෙමදාස බුත්තල ප්‍රදේශයේ ජංගම සේවයක නිරතව සිටින බව වාර්තා වේ.
එම ජංගම සේවයට පැමිණ සිය නිවාස ගැටලුවක් ඉදිරිපත් කල පාසැල් සිසුවියකට නිවසක් තනා දීමට විපක්ෂ නායක සහ හිටපු නිවාස ඇමති සජිත් ප්‍රේමදාස කඩිනම් පියවර ගෙන ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.
0









