කොරෝනා ආසාදනයෙන් මියගිය තිදෙනාගෙන් දෙදෙනෙක් කෙළඹ

කොරෝනා ආසාදනයෙන් මියගිය තිදෙනාගෙන් දෙදෙනෙක් කෙළඹ

කොවිඩ් – 19 ආසාදනයෙන් ඊයේ (24) ජීවිතක්ෂයට පත් වූ තිදෙනාම කාන්තාවක් නක අතර ඉන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන්ය. අනෙක් කාන්තාව මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි අයෙකි.

ඔවුන් මිය යනවිට වයස අවුරුදු 65, 84 සහ 77 යන වයසවල පසුවී ඇත.

මේ වනවිට කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 283කි.

ශ්‍රී ලංකාව කොවිඩ් – 19 ආසාදිතයන් වැඩිම රටවල් අතර 92වන ස්ථානයේ පසුවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්