බැසිල් positive නෑ

බැසිල් positive නෑ

කොවිඩ් 19 ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතව බවට පත්ව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සිදුකළ Rapid Antigen පරීක්ෂාව negative බව වාර්තා වේ. ඔහු හෙට දිනයේ දී PCR පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතය.

ආසාදිතයකු බවට තහවුරු වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමඟ කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමකට බැසිල් රාජපක්ෂ සම්බන්ධ වී ඇත.

Facebook
Twitter
LinkedIn