ඥානක්කාගේ රතු නූල අතෙන් ඉණට මාරුවෙයි

ඥානක්කාගේ රතු නූල අතෙන් ඉණට මාරුවෙයි

පසුගිය දිනවල සමාජ මාධ්‍යයන්හි වේගයෙන් ප්‍රචාරය වූ ඥානක්කාගේ රතු නූල එය බැඳ සිටි අයගේ අත්වලින් එක් වරම අතුරුදහන් වී ඇත.

මෙම ‘බලගතු’ රතු නුලට එල්ල වූ සමාජ අපවාදය නිසා ඥානක්කාගේ උපදෙස් පරිදිම එය බාහිරට විශේෂයෙන් නොපෙනෙන තැනක ගැට ගසා ගැනීමට අදාල පුද්ගලයන් කටයුතු කර ඇත.

බොහෝ දෙනෙකුගේ අත්වල පෙනෙන්නට තිබූ රතු නූල ඒ අනුව ඉණට මාරු වී ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් කියා සිටී.

Facebook
Twitter
LinkedIn