අද (18) දිනයට මේ වනවිට කොවිඩ් – 19 සාදිතයින් 674දෙනෙකු මෙරටින් වාර්තාවී තිබේ.
එම ආසාදිතයින් අතරින් 627ක්ම වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.
අනෙක් ආසාදිතයන් 47 දෙනා වාර්තා වන්නේ විදේශයන්හි සිට පැමිණි පිරිසක් ලෙසය. ඒ අනුව සයිප්‍රස් සිට 45ක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 02ක් ලෙස වාර්තා වේ.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 49,901ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 7,660 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 53,750කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 270කි.
0













