ශෂීන්ද්‍රගේ හා ලොහාන්ගේ “හැදියාව” රෙද්ද පල්ලෙන් බේරේ.

ශෂීන්ද්‍රගේ  හා ලොහාන්ගේ “හැදියාව” රෙද්ද පල්ලෙන් බේරේ.

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන දෙදෙනා බුදුන් වඳින ආකාරය දැක්වෙන ඡායාරූපයක් පිළිබඳව මහා සංඝරත්නයේ විරෝධය පල වෙමින් තිබේ.

ඒ පිළිබඳව සමාජ ජාලා සටහනක් එකතු කරන අස්ගිරි පාර්ශවයේ ගාලු මහ දිසාවේ ප්‍රධාන සංඝනායක සහ කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් සිය විරෝධය මෙසේ දක්වා ඇත.

ශෂින්ද්‍ර රාජපක්ෂ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ අතර ලොහාන් රත්වත්තේගේ පියා වන අනුරුද්ධ රත්වත්තේ කලක් ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ ලෙසද කටයුතු කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්