මෙරට අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වැඩපිළිවෙළට සහාය දීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට රැපියල් කෝටි 826ක මූල්‍ය ආධාරයක් පිරිනමා ඇති බව කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ වෙනුවෙන් යුරෝපා සංගමය ඉකුත් දා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇත.
1










