ජාතික සමගි ජනබලවේගයේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රි සජිත් ප්‍රෙමදාසගේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ආචාර්ය දයාන් ජයතිලක පත්කර ගත් බව වාර්තා වේ.
ප්‍රකට දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පසුගිය කාලයේදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස රාජකාරි කළේය.
1










