සෞඛ්‍ය උපදෙස් නොතැකූ බස් 50ක බලපත්‍ර අහෝසියි

සෞඛ්‍ය උපදෙස් නොතැකූ බස් 50ක බලපත්‍ර අහෝසියි

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බවද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්