වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මෙන්ම නිමල් පියතිස්ස, මරුදපාණ්ඩි රාමේෂ්වරන් යන මන්ත්‍රීවරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක්, කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස පසුගිය 20දා PCR පරීක්ෂණයක් මගින් තහවුරු වී සිටි ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග දේශපාලන රැස්වීම්වලට සහ භාගීවීම හේතුවෙන් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙම දේශපාලන රැස්වීම් සඳහා සහභාගී වී සිට ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝණය කරමිණි.

0










