කොරියානුවොත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සමච්චලයට ගනිති…

කොරියානුවොත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සමච්චලයට ගනිති…

ලංකාවේ ඉඩම්, සහ ආර්ථික මර්මස්ථාන විදේශ සමාගම්වලට විකිණීම ඇතුළු ක්‍රියාවලිය පදනම් කරගෙන කොරියන් ජාතිකයෙකු ලංකාවේ දේශපාලන තත්වය උපහාසයට ලක්කරමින් සමාජ මාධ්‍යවල වීඩියෝවක් පල කර තිබේ.

මේ දිනවල මෙරට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ඉතා වේගයෙන් සංසරණය වෙමින් තිබෙන එම වීඩියෝව පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්